IC Market Forex Broker

  මෙය  2007 ආරම්භ කර ඇති සමාගමක් වන අතර  australia sydney නගරයෙ මෙහි මූලස්ථානය පිහිටා තිබෙනව.

අප රටෙ forex trading කරන අය අතර ජනප්‍රිය තාවය ඉතා ඉහලින් පිහිටා තියෙනව  .මෙහි අවම තැන්පතුව වශයෙන් $200 සදහන් වෙනවා ( දැන් ඊට අඩුවෙන් deposit කරන්න පුළුවන් )

Spread අගය zero අගයක් විදියට සටහන් වෙනව ( account type අනුව මෙය වෙනස් වෙනව)

Skrill ,neteller deposit කිරීමට සහ ආපසු ගැනීමට මේවාට අමතරව local bank හරහා ද සිදුකරන්න පුළුවන් .

Icmarkets website

Icmarkets com

Post a Comment

0 Comments

Welcome