Welcome to my blog
Forex සම්බන්ධ දැනුමක් ඇති සැමට සහ දැනට forex trading කරන් යන අයට තමා මෙම blog එක වැදගත් වෙන්නෙ.ෆොරෙක්ස් සම්බන්ධයෙන් දැනුමක් නැතිනම් මුලික දේවල් ටික මෙතැනින් ගොස් ඉගෙනගන්න .
හරි දැන් මාතෘකාවට එමු.
forex Broker කෙනෙක් ප්‍රදාන වශයෙන් Spread , Swap ,Commission යන දේවලින් තමා ලාබ ගන්නෙ.මේවා වලින් ලාබ ගන්නකොට අප යොදන Trade අගය අනුව වෙනස් වෙනව ඒ කියන්නෙ අපි හිතමු අගය 0.01 කියල ඒ අගයෙන් ලැබෙන ලාබය වගේ 10 ගුනයක් ලැබෙනව 0.10 trade එකක් දැම්මොත් .කෙටියෙන්ම මෙහෙම තම Forex Broker කෙනෙක් ලාබ ගන්නෙ.
හරි දැන් දන්නවනෙBroker කෙනෙක් ලාබ ගන්න විදිය.එම ලාබයෙන් කොටසක් අපිටත් ලබා ගන්න විදියක් තියෙනව කිවුවොත් ඔබ පිලිගන්නවද.ඒ වැඩේ තමා දැන් කියල දෙන්න හදන්නෙ.
මෙහෙමයි වැඩේ වෙන්නෙ.ඔයා දැනටමත් forex trading කරන කෙනෙක්නම් Lot Size නැතිනම් trading platform එකෙ විදියට volume ගැන දන්නවනෙ.ඉතින් ඔයාට කියල දෙන්න යන්නෙ ඔයා forex trading වලින් profit උනත් loss උනත් යම්කිසි මුදලක් අතට ගන්න විදියක් ගැන.
ඔයා මුලින්ම කරන්න ඕන මෙතැනින් කැමති broker කෙනෙක් තෝරගන්න.
➤➤➤ IC Markets
➤➤➤ Exness
➤➤➤ XM
➤➤➤ FBS
➤➤➤ Tickmill
Live account එකක් open කරගන්න ( sent account & Bonus Account වලංගු වෙන්නෙ නෑ)
ඊට පස්සෙ අප වෙත දන්වන්න account එකක් open කරල ඉන්නෙ වැඩේට ලෑස්ති කියල.ඊට පස්සෙ අපි කියනව මෙම මුදල් තෑගි දෙන සේවාවට ඔබ ඇතුලත් ද නැතිද කියල.
තෑගි මොනවද
1 ලොට් අගය 25 වූ විට Android Phone එකක් ලබාගන්න පුලුවන්.( account එක open කරන broker අනුව වෙනස් වෙනව.)
2 අගය 100 වූ විට වටිනා ලැප්ටොප් එකක් ලබාගැනීමේ හැකියාව පවතිනව.(මෙයත් ඔබ තෝරාගන්න broker අනුව වෙනස් වෙනව.)
කොන්දේසි .
1 මෙහි ඇති Broker සමාගම් සමග ඇති ගිනුම් වලට පමනයි [ වෙනත් සමාගම් වල ඔබට Trade කිරීමට අවශ්‍යයිනම් අපට දන්වන්න ] මෙහි ඇති එකෙන් link එකෙන් යා යුතුය.
2 ලොට් ගනන සම්පුර්න කර ඇති වග ඔබ අපට තහවුරු කර දැන්විය යුතුය.
3 මෙම දීමනාව සදහා කාලයක් නොමැත [ ඔබට කැමති කාලයක් ලබා ගත හැක ]
4 ඔබට trade එකකට යෙදිය හැකි උපරිම ලොට් siz
( volume ) 0.25
ඊට වැඩි ලොට් වලින් දාන Trade ගනන් ගැනෙන්නෙ නෑ.
5 Bonus account සහ Sent Account මෙයට වලංගු වෙන්නෙ නෑ.
6 ඔබ තෝරාගන්න Broker සමාගමේ සියලුම කොන්දේසි වලට යටත් විය යුතුය.
WhatsApp 0701440036
Telegram Click
FaceBook Page Click
FaceBook Group Click
FaceBook Messenger Group Click
මෙම Blog එකට ගොඩක් අය විරුද්දයි.ඊට හේතුව ඔවුන්ට Link Promote කරල Forex Trading කරන අයව ගන්න බැරි වෙනව.කවුරුත් තමන්ගෙ ලින්ක් වලින් ගිය අයට සලකන්නෙ නෑ.ඒ උනාට අපි Commission එකෙන් කොටසක් ලබාදෙනව දෙනව .ඊට අමතරව තවත් දීමනා ලබාදෙනව .
Forex Broker සමග කෙලින්ම වැඩ කරත් ඔබ ලබාගන්නා Profit එක පමනයි ලැබෙන්නෙ.කාගෙ හරි ලින්ක් එකකින් ගියත් එය එසේමයි.ඔබට අමතරව කිසිවක් ලැබෙන්නෙ නෑ.
ඔබම හිතල බලන්න.
Forex Broker ලබාගන්නා commission එකෙන් කොටසක් ලබාගන්නෙ මෙහෙමයි
.ජය වේවා !!!



0 Comments