මෙම ආයතනය 2008 ආරම්භ කරල තියෙන්නෙ. CYPRUS ඔවුන්ගේ ලියාපදිංචි රට විදියට සටහන් වෙනව.
$10 වගේ අගයකින් මුදල් යොදවන්න පුළුවන් වගේම 1:2000 උපරිම leverage අගයකට යන්න පුළුවන් .
Spread එක වශයෙන් 0.3 ( account type අනුව වෙනස් වෙනව) සටහන් වනව.
Skrill ,neteller වලින් මුදල් යෙදිය හැකි අතර ආපසු ගැනීම local bank හරහාද සිදුකරන්න පුළුවන් .
Exness webpage
0 Comments