Xm Forex broker

 Xm broker ආයතනයත් ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් trad කරන ආයතනයක් මෙම සමාගම මගින් ලාංකිකයන්ට සහය දැක්වීම සදහා මැලේසියාවෙ සිට ( xm ආයතනයේම කෙනෙක්) සහය දක්වන්නෙකුද සිටින නිසා මෙහි ගනුදෙනු කිරීම පහසු වී තිබෙනව.

ඒ වගේම මෙම ආයතනය රටවල් 5 ලියාපදිංචි වී තිබෙනව ( UK , CYSEC ,lFSC ,AFSL ,DFSA)

ඩොලර් 5 අවම මුදලක් යොදවා ගනුදෙනු කලහැකි අතර 1:888 උපරිම leverage අගයකට යන්න පුළුවන් .

මුදල් යෙදීමට neteller හෝ skrill යොදාගන පුළුවන් .

ආපසු ගැනීම neteller ,skrill වලට අමතරව bank එකට ගන්නත් පුළුවන් .

XM Broker webpage 

Xm com

Post a Comment

0 Comments

Welcome